නවතම පුවත්

අතුරලියේ රතන හිමියන් සමඟ අතිවිශාල පිරිසක් එක්වීමට සූදානම්

අසංක

අසංක

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග හෙට දිනයේදී ගිහි පැවිදි අතිවිශාල පිරිසක් එක්වීමට නියමිත බව වාර්තා වේ.

අද පෙරවරුවේ සිට උන්වහන්සේ මෙලෙස උපවාසයක නිරත වන්නේ චෝදනා එල්ල වී සිටින රිෂාද් බදියුදීන්, ඒ.එම්.එල්.එන්. ආතාවුල්ලා, අසාත් සාලි යන අය ඔවුන් කටයුතු කරමින් සිටින ආණ්ඩුවේ ධූරවලින් ඉවත් කරන ලෙස රජයට බල කරමිනි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා