නවතම පුවත්

අදත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කෙරේ

අසංක

අසංක

තවත්‌ ප්‍රදේශ කිහිපයක්‌ මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

* නුවරඑළිය දිස්ත්‍රික්කයේ
හඟුරන්කෙත පොලිස්‌ බලපුදේශයේ

රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම

* කළුතර දිස්ත්‍රික්කයේ
පානදුර දකුණ පොලිස්‌ බලප්‍රදේශයේ

පිංවත්ත ග්‍රාම නිලධාරි වසම
නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම
පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම

* බණ්ඩාරගම පොලිස්‌ බලප්‍රදේශයේ

බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

* කොළඹ දිස්ත්‍රික්කයේ
පාදුක්ක පොලිස්‌ බලප්‍රදේශයේ

උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම

* මඩකලපුව දිස්ත්‍රික්කයේ
මන්මුනෙයි උතුර පොලිස්‌ බලප්‍රදේශයේ

තිස්සවීරසිංගමි චතුරස්‍රය ග්‍රාම නිලධාරි වසම

* ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස්‌ බලප්‍රදේශයේ

අල්විස්‌ වත්ත ග්‍රාම නිලධාරි වසම

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!