අදත් හරි වැස්ස

Picture of අසංක

අසංක

අද දිනයේ දිවයින පුරා පළාත් රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව සදහන් කර සිටී .

එසේම දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි සමග ඉහළ ගිය කළු සහ ගිං යන ගංගාවල ජල මට්ටම පහළ යමින් පවතින බවද දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත .