නවතම පුවත්

අදානිගෙන් තවත් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සදහා ඉන්දීය අදානි සමාගමෙන් ඩොලර් මිලියන 500 ක ආයෝජනයට කැබිනට් මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය හිමිවී ඇත . අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ බව සදහන් කළේය

මේ අතර වසර 6 ක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කිරීමට යෝජිත වොට් ප්‍රමාණය 5,000 ක්වේ.

එය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දුන් බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ.

ඉදිරියේදී මෙරට පුනර්ජනනීය ව්‍යාපෘතීන් සදහා අදානි සමාගම තවත් අයෝජන සිදු කිරීමට නියමිතව තිබෙනවා. එම ආයෝජන පමා නොකරන බවත් එසේ පමා කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කළේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්