නවතම පුවත්

අද අළුයම සිදුවූ භූචලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උතුරු ඉන්දියානු මුහුදේ අද අළුයම් කාලයේ රික්ටර් මාපංක ඒකක 5.4 ක භූ චලනයක් සිදුව තිබෙනවා. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ අද (12) අළුයම 2.34ට පමණ මෙම භූ චලනය සිදුව ඇති බවයි.

ඒ, උතුරු ඉන්දියන් සාගරයේ, ගිනිකොණ දෙසින් ශ‍්‍රී ලංකා වෙරළට ආසන්නයේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරු මුහුදු තීරයේයී. කෙසේ වෙතත් භූ චලනයෙන් ශ‍්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය පැවසුවේ මුහුදු බඩ ප‍්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ද ආරක්ෂා සහිත බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්