සතොස සහන මල්ල දෙවැනි අදියර අද (2) සිට ක්‍රියාත්මක කෙරේ.
රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
මේ ඔක්කොටම මුල දූෂණයද?
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
සතොස සහන මල්ල දෙවැනි අදියර අද (2) සිට ක්‍රියාත්මක කෙරේ.
රුපියල් 1200ත් 1300ත් අතර වටිනාකමක් ඇති මෙම සහන මල්ල රුපියල් 1000ක මුදලකට සියලු සතොස ශාඛා හරහා ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.