අද එන්නත් දෙන මධ්‍යස්ථාන සහ PHIලාගේ අංක මෙන්න

Picture of අසංක

අසංක

කොවිඩ්-19 එන්නත් කරන වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ අද (17) දිනය තුළ කොවිඩ් එන්නත් ලබා දෙන මධ්‍යස්ථානවල ලැයිස්තුව පහත දැක්වේ.

එන්නත් ලබා ගැනීම සඳහා ඔබට අදාල මධ්‍යස්ථානය පිළිබඳ නිවැරදිව දැනගැනීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දුරකථන අංක පහත වෙබ් ලින්ක් එක මගින් ලබාගත හැකිය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකථන අංක මෙතනින්