නවතම පුවත්

කොරෝනා අඩපණ කරන්න ,ඉන්දියාවෙන් නව ඖෂධයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් විසින් නවතම ඖෂධයක්  නිෂ්පාදනය කර තිබේ.

ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකි මෙම දියරමය ඖෂධයට .හදිසි භාවිතය සඳහා වන අවසරය  ඉන්දියානු සෞඛ්‍ය අංශ විසින් දැනටමත් ලබාදී ඇත

මෙම ඖෂධය හඳුන්වන්නේ ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් හෝ ටූ ඩී ජී ලෙස වන අතර මෙම නව ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව ඉන්දියානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම ඖෂධයෙන් වෛරසය ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයින් පෙන්වා දී ඇත ..

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි