මෙරට තුළ කොරෝනා මරණ 3ක් අද වාර්තා වී තිබේ.
ඒ අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල පදිංචි හතළිස් එක් හැවිරිදි අයෙකු සිටි.
එමෙන්ම කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සහ කොල්ලුපිටිය පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ අනුව මෙම මරණ මෙරට තුළ වාර්තා වූ 18 සහ 19 වැනි කොරොනා මරන බවට වාර්තා වේ.