අද දවල් වනවිට ඡන්ද දායක ප්‍රතිශතය මෙහෙමයි

Picture of අසංක

අසංක

අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වී උදෑසන 11.00 වන විට දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය  ප්‍රකාශයට පත් කෙරේ.

  1. කොළඹ-27%
  2. කළුතර-30%
  3. ගම්පහ-36%
  4. මොණරාගල-40%
  5. මහනුවර-30%
  6. කෑගල්ල-43%
  7. ගාල්ල-45%
  8. මාතලේ-46%
  9. නුවරඑළිය-48%
  10. යාපනය-35%
  11. පුත්තලම-35%
  12. හම්බන්තොට-40%
  13. වන්නි -42%
  14. අනුරාධපුරය-35%
  15. යාපනය-35%