ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාර්ලිමේන්තු රැස්වීම් අද (08) පෙ.ව. 10.00 සිට ප.ව 4.30 දක්වා පමණක් සීමා කෙරේ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මිකා දසනායක මහතා නිවේදනය මේ බව නිවේදනය කරයි.
කථානායක මහින්ද යාපා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර තිබේ.
ඒ අනුව මේ සතියේ සෙසු දිනවල පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වෙනු ඇත.