අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය මෙන්න..

Picture of අසංක

අසංක

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශය පවතී.

පෙර කටයුතු කළ අමාත්‍ය මණ්ඩලය මෙවර ද දිවුරුම් දී ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ කටයුතු කළ ජීඑල් පීරිසස් මහතා මෙවර කැබබිනට් මණ්ඩලයට ඇතුළත් වී නැත.

ඒ වෙනුවට එහි දිවුරුම් දුන්නේ අලි සබ්රි මහතායි.

නව අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.