උමංග බණ්ඩාර
අද සහ හෙට (08) යන දෙදින තුලම මෙම විවාදය පැවැත්වීමට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ විවාදය සිදුකිරීමට නියමිතයි.