නවතම පුවත්

අද රෑට අරලිගහ මන්දිරේ කෑම කාටද?

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සඳහා අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන භෝජන සංග්‍රහය රාත්‍රි 8ට ආරම්භ වේ.

එම වේලාව සකස් කර ඇත්තේ මාතර පැවැත්වෙන සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයට සහබාගී වන අයටද පැමිණිය හැකි ලෙස බව විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසූහ.

මෙය කැඳවා ඇත්තේ අගමැතිවරයා විසිනි.

මෙම භෝජන සංග්‍රහයේදී ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කනක හේරත් මහතා අද මාධ්‍ය හමුවකදී පැවැසුවේ අද රාත්‍රි භෝජන සංග්‍රහයේදී කරූ ජයසූරිය මහතා ඉල්ලා අස්වන බව දැන්වීමේ සූදානමක් ඇති බවයි.

ඒ අනුව ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් එජාපය තුළ අර්බුදයක් පවතින බව ද හෙතෙම පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්