නවතම පුවත්

අද රෑ සිට කිසිදු හමුවක් – අඟහරුවාදා සිට වෙඩින් තහනම්

අසංක

අසංක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිඳු අවස්ථාවක් සඳහා අවසර ලබා නොදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම ලබන අඟහරුවාදා (17) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු විවාහ මංගල උත්සව තහනම් කර ඇත.

අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතවෙන් 50% කට නොවැඩි පිරිසකට බවද අදාළ නිවේදනයේ සඳහන්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්