අද රෑ සිට පරිප්පු 65ට – සැමන් 100ට

Picture of අසංක

අසංක

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රු 65කට සීමා කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතා කළ ප්‍රකාශයේදී මේ බව කියාසිටියේය.

සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රු 100ක් ලෙසට ද නිවේදනය කෙරේ.