නවතම පුවත්

අද විදුලි කප්පාදුව පැය 1යි , විනාඩි 40ක් පමණයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හෙට දිනයේ (03දා) රට පුරා විදුලි සැපයුම විසන්ධි කිරීම පැය 1 යි විනඩි 40 කට සීමාවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි. අවශ්‍ය කරන ඉන්ධන තොග බලාගාර වෙත ලැබීම නිසා මෙම තීරණය ගත් බවද එම කොමිසම දන්වා සිටියි. ගෙවුණ දිනකීපයේදීම වැඩි පැය ගණනක් විදුලි සැපයුම නරත වුවද රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙට දිනයේ සැලකිය ‍ යුතු ආකාරයේ විදුලි සැපයුමක් ලබා දීම විශේෂ සිදුවීමක් වී තිබේ.

හෙට දිනයේ සවස 5.30 සිට 10.30 දක්වා කාලය තුළ විදුලි සැපයුම විසන්ධි වෙන්නේ මේ ආකාරයටය.

ABCDPQR කලාපවලට සවස 5.30 සිට රාත්‍රී 7.10 දක්වා.

EFGHSTU කලාපවලට රාත්‍රී 7.10 සිට රාත්‍රී 8.50 දක්වා

IJKLVW කලාපවලට රාත්‍රී 8.50 සිට රාත්‍රී 10.30 දක්වා

හෙට දිනයේ පැය 6ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම මීට පෙර සඳහන් කර තිබිණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්