නවතම පුවත්

අද සිට දින 3ක් එළියට බහින්න තහනම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද(14)  සිට සදුදා අලුයම 4 දක්වා කාලය තුළ ජනතාවට සංචරණය තහනම් වන අතර කඩසාප්පු විවෘත කිරීම ද වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම කාලය තුළ ජනතාව නිවෙස් තුළම රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙම කාලය තුළ ගමනාගමනයට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.
ඊට අමතරව රෝගින්ට රෝහලක් වෙත ගමන් කිරීමට හෝ ඖෂධ මිලදී ගැනීමට ළඟම ඖෂධහලට ගමන් කිරීමට හැකියාව ලැබේ.
ඖෂධ අලෙවිසල් (ෆාමසි) සඳහා ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර ලබාදී තිබේ.
මේ දින තුන තුළ එවැනි කටයුතු හැරෙන්නට වෙනත් කිසිවකුට පිටත යාම අවසර නැති බව අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
හැදුනුම්පත් ක්‍රමවේදය මෙම දින 3 තුළ අදාල වන්නේ නැති බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම දින තුන අවසන් වූ පසුව එනම් ලබන සදුදා (17) සිට හැදුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්