නවතම පුවත්

අද සිට පළාත් අතර දුම්රිය වාර කිහිපයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* අත්‍යාවශ්‍ය සේවාවල අයට විතරයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද (14) සිට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පළාත්‌ අතර නව දුම්රිය වාර කිහිපයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ප්‍රචාභන රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම්ගේ උපදෙස්‌ මත මෙම දුම්රිය වාර ධාවනයට එක්‌ කෙරේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, රඹුක්කන, මහව, හලාවත, මෙන්ම මරදාන සිට බෙලිඅත්ත, ගාල්ල දක්වා සහ එම ගමනාන්තයන්‌ වල සිට කොළඹ කොටුවට සහ මරදානට දුම්රිය ධාවනයට සැලසුම්‌ කර තිබේ.

ඒ අනුව අද සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 42ක්‌, උතුරු මාර්ගයේ 02ක්‌, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 44ක්‌, පුත්තලම මාර්ගයේ 14ක්‌ සහ කැළණිවැලි මාර්ගයේ 10ක්‌ වශයෙන්‌ දිනකට දුම්රිය ගමන්වාර 112ක්‌ සිදු කිරීමට නියමිතය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!