නවතම පුවත්

අද සිට පළාත් අතර දුම්රිය වාර කිහිපයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* අත්‍යාවශ්‍ය සේවාවල අයට විතරයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද (14) සිට අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පළාත්‌ අතර නව දුම්රිය වාර කිහිපයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ප්‍රචාභන රාජ්‍ය අමාත්‍ය දිලුම්‌ අමුණුගම්ගේ උපදෙස්‌ මත මෙම දුම්රිය වාර ධාවනයට එක්‌ කෙරේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, රඹුක්කන, මහව, හලාවත, මෙන්ම මරදාන සිට බෙලිඅත්ත, ගාල්ල දක්වා සහ එම ගමනාන්තයන්‌ වල සිට කොළඹ කොටුවට සහ මරදානට දුම්රිය ධාවනයට සැලසුම්‌ කර තිබේ.

ඒ අනුව අද සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 42ක්‌, උතුරු මාර්ගයේ 02ක්‌, මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 44ක්‌, පුත්තලම මාර්ගයේ 14ක්‌ සහ කැළණිවැලි මාර්ගයේ 10ක්‌ වශයෙන්‌ දිනකට දුම්රිය ගමන්වාර 112ක්‌ සිදු කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්