නවතම පුවත්

අද සිට යළිත් වැසි වැඩීවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

අද (08) සහ හෙට (9) දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයී.

විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ ගාල්ංල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි ඇතිවන අතර මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසිද බලාපොරොත්තු වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ තද වැසි‍ හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත් වූ අතර මරණ 17 ක් වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්