නවතම පුවත්

අද සිට රතු කැකුළු කිලෝවක් රුපියල් 88 යි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලක් සතොස ශාඛාවලින් අද (28) සිට රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 88 ක මිලකට පාරිභෝගිකයින්ට ලබා ගැනීමට පහසුකම් සලසා ඇත .
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ,ඒ අනුව  පාලන මිලටත් වඩා අඩු මුදලකට පාරිභෝගිකයින්ට සහල් මිල දී ගත හැකි බවය.

සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් ද ලබන සතියේ සිට රුපියල් 92 ක මිලකට ලක් සතොස ශාඛාවලින් ලබාගත හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්