නවතම පුවත්

අද සිට ලොක්ඩවුන්  ඇරෙන වැහෙන ප්‍රදේශ 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොරෝනා ව්‍යාප්තිය බහුල ප්‍රදේශ ආශ්‍රිතව හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව පෑලියගොඩ  නෙල්ලිගහවත්ත සහ පුරාණ කොටවත්ත යන ප්‍රදේශ ද කිරිබත්ගොඩ විලේගොඩ උතුර ජයන්ති මාවත ද අද උදෑසන 5 සිට අලුතින් හුදෙකලා කෙරේ.
 අද උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කෙරෙන ප්‍රදේශ වන්නේ, වැල්ලම්පිටිය පොලිස් වසමේ පාලම පාල මුල්ල ග්‍රාම නිලධාරී වසම, එම පොලිස් වසමේ කෝකිල පාර ප්‍රදේශයි.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කය තුළ තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ වන්නේ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්,  ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය , කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස, කොම්පඤ්ඤ වීදිය  පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේ වත්ත වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස වැල්ලවත්ත පොලිස් වසමේ නසීර්වත්ත මිරිහාන පොලිස් වසමේ දෙමළ වත්ත යන ප්‍රදේශ ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්