නවතම පුවත්

අද සිට ලොක්ඩවුන් වන – ඉවත් වන ප්‍රදේශ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද (25) උදෑසන සිට ප්‍රදේශ ගණනාවක් හුදෙකලා කිරීමටත් හුදෙකලා බවින් ඉවත් කිරීමටත් කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කෙසේවෙතත් හුදෙකලා බවින් ඉවත් කරන ප්‍රදේශ ද දිවයිනටම පැනවෙන සංචරණ සීමාවලට යටත් වේ.

අද (25) අලුයම 4 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ වන්නේ,

කළුතර දිස්ත්‍රික්කයේ
ඉංගිරිය පොලිස් බලප්‍රදේශයේ
මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම් ජනපදය
රයිගම් වත්ත ග්‍රාම නිලධාරී වසමේ රයිගම් වත්ත පහල කොටස
මහ ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමේ රයිගම්පුර

රත්නපුර දිස්ත්‍රික්කයේ
රත්නපුර පොලිස් බලප්‍රදේශයේ
රත්ගම ග්‍රාම නිලධාරී වසම
කුරුවිට පොලිස්බල ප්‍රදේශයේ
කුරුවිට ග්‍රාම නිලධාරී වසම
දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස

මොනරාගල දිස්ත්‍රික්කයේ
සියඹලාණ්ඩුව පොලිස් බලප්‍රදේශයේ
ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම
හෙළමුල්ල ග්‍රාම නිලධාරී වසම
වැල්ලවාය පොලිස් බලප්‍රදේශයේ
ඇතිරිවැව ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස් බලප්‍රදේශයේ
මත්තුමගල ග්‍රාම නිලධාරී වසම
හේකිත්ත පොලිස් බලප්‍රදේශයේ
හේකිත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත සඳහන් ග්‍රාමයන් හැර සෙසු කොටස්
(අත්කම් නිවාස සංකීර්ණය, අල්විස් වත්ත, ජාතික නිවාස සංකීර්ණය, කොක්ටේන් මාවත.)
කෙරවළපිටිය පොලිස් බලප්‍රදේශයේ
කෙරවළපිටිය ග්‍රාම නිලධාරී වසමේ පරණ වත්ත හැර සෙසු කොටස්.
කෙරඟපොකුණ පොලිස් බලප්‍රදේශයේ
කෙරඟපොකුණ ග්‍රාම නිලධාරී වසමේ ජෝර්ජ් මාවත හැර සෙසු කොටස්
කටාන පොලිස් බලප්‍රදේශයේ
කළුගහවෙල ග්‍රාම නිලධාරී වසම

අද සිට හුදකලා කිරීමට තීරණය කළ ප්‍රද‍ේශ වන්නේ,

ගාල්ල දිස්ත්‍රික්කයේ
අම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ
කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ
ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
ඩයගම පොලිස් බලප්‍රදේශයේ
සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස
සන්දිරිගම වත්තේ NLDB සත්ත්ව ගොවිපොළ කොටස

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්