මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයින් අද (12) දින මේ වනවිට වාර්තා වන කොරෝනා ගණන 103ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම රෝගීන් වාර්තා වී ඇත්තේ මෙසේය.
කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්
රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් – කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය
බංග්ලාදේශයේ සිට පැමිණි 2යි – (නිරෝධායනට ලක්වෙමින් සිටින)
බෙලාරූස් සිට පැමිණි 5 – (නිරෝධායනයට ලක්වෙමින් සිටින)
ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි – (නිරෝධායනයට ලක්වෙමින් සිටින)