නවතම පුවත්

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

අසංක

අසංක

ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට ආරම්භ වුවද රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කර තිබේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ උද්ගතවී ඇති නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයේ පවුල් කීපයක් නිරෝධායනයට ලක් කොට තිබීම නිසා මෙම තීරණය ගත් බවයි.

කෙසේවෙතත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සිසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල තැපැල් ඡන්ද ලකුණු කිරීම හෙට දිනයේ සාමාන්‍ය පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්