අද – හෙට විදුලිය කැපෙන කාලසටහන මෙන්න..

Picture of අසංක

අසංක

අද (26) සහ හෙට දිනයන්හිදී රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවට මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

කෙසේවෙතත් දහවල් කාලයේ සිදුකරනු ලබන විදුලි කප්පාදු වේලාව සහ ප්‍රදේශ ඇතුළත් කාලසටහන් පහත දක්වා ඇත.

අද (26) විදුලි කප්පාදු කාලසටහන

හෙට (27) විදුලි කප්පාදු කාලසටහන