නවතම පුවත්

අද (16) පස්වරුවේ සිට තැපැල් වර්ජනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (16) පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරිවලින් ඉවත්වී , සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටී .

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අනිද්දා (17) පස්වරු 4.00 වන තුරු එය ක්‍රියාත්මක කරන බවය..

, ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් තපපතිවරයා දැනුවත් කල බවද වෘතීය සමිති පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්