නවතම පුවත්

අධිකරණය තුළ ඇදවැටී ඊජිප්තු හිටපු ජනපති මියයයි

අසංක

අසංක

අධිකරණයක් තුළ දී ක්ලාන්ත වී ඇදවැටී ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මුර්සි මහතා මියගොස් තිබේ.
2013 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීම ඔත්තු බැලීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් අද විභාගයට ගන්නා අවස්ථාවේ දී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ක්ලාන්ත ඇදවැටී ඔහු මියගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්