නවතම පුවත්

අධි අවදානම් කලාප හැර දිස්ත්‍රික් 19කට හෙට ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය අධි අවදානම් කලාප ලෙස නම්කළ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරේ.

එම ප්‍රදේශවලට හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය යළි දැනුම් දෙනතෙක් බලපැවැත්වේ.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් පිළීපදින ලෙස රජය ජනතාවට අවධාරණය කරයි.

නිවසින් පිටත ගමන් කිරිමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!