නවතම පුවත්

අධි අවදානම් කලාප හැර දිස්ත්‍රික් 19කට හෙට ඇඳිරිනීතිය ලිහිල් වෙයි

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ව්‍යාප්තිය අධි අවදානම් කලාප ලෙස නම්කළ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6.00ට ඉවත් කෙරේ.

එම ප්‍රදේශවලට හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කවලට ඇඳිරිනීතිය යළි දැනුම් දෙනතෙක් බලපැවැත්වේ.

ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීමේදී සෞඛ්‍ය උපදෙස් පිළීපදින ලෙස රජය ජනතාවට අවධාරණය කරයි.

නිවසින් පිටත ගමන් කිරිමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්