මීගමුව, වැල්ලවාය, දොම්පේ ප්‍රදේශවල ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාන්තාවන් 3ක් සහ පිරිමි 2ක මෙලෙස මියගොස් තිබේ.
තුවාල ලැබූ 3 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.