නවතම පුවත්

‘අනවශ්‍ය ලෙස බේත් මිලදී ගන්න එපා’

අසංක

අසංක

අනවශ්‍ය ලෙස ඖෂධ ඇනවුම් කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එලෙස අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයන්ගෙන් ඖෂධ ඇනවුම් කිරීම හේතුවෙන් රට තුළ ඖෂධ හිඟයක් ඇති විය.

හැකි බවද එම සංස්ථාව අනතුරු අඟවා සිටී.

රෝගීන්ට අවශ්‍ය ඖෂධ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා බෙදා හැරීමේ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ වි ඇති බවත් ජනතාවට අවශ්‍ය ඖෂධ තොග රට තුල ඇති බවත් සංස්ථාව සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්