අනවශ්‍ය ලෙස වී තොග රැස්කරගෙන සිටින වෙළඳුන්ගේ වී තොග සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වෙලද අමාත්‍යංශය තීරණය කර ඇත.
ආරක්ෂිත සහල් තොග රැස්කර ගැනීම සඳහා දැනටමත් දේශීය සහල් ලබා ගැනීම ආරම්භ කර ඇති බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර ඇත
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම සඳහා රජයේ ගබඩාවල ආරක්ෂිත තොග රැස් කිරීමට තීරණය කර ඇති බවයි.