නවතම පුවත්

අතුරුදන්ව සිට ආ සිසුවා වසා දැමූ පාසලක ඉඳලා

අසංක

අසංක

රත්මලානේ පදිංචි අතුරුදන්ව සිට දින 3කට පසු යළි පැමිණි පාසල් සිසුවා අතුරුදන්ව සිටි දිනවල ගත කර ඇත්තේ බොරුපන ප්‍රදේශයේ වසා දමන ලද පාසලක බව ඔහු පවසා තිබේ.

16 වියැති මෙම සිසුවා එම දිනවල විස්කෝතු කමින් සිටි බවට ද පවසා ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කර බැලීමට පොලීසිය කටයුතු කරමින් සිටී.

සබැඳි පුවත්
අතුරුදන් සිසුවා ගෙදර ඇවිත්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්