නවතම පුවත්

අන්තවාදී – ත්‍රස්තවාදී  ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කෙරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ බවට තහවුරු වූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය දී තිබේ.
එම සංවිධාන පහත දැක්වේ.
එක්සත් තවුහිත් ජමාත්
සිලෝන් තව්හිද් ජමාත්
ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
සමස්ත ලංකා තව්හිද් ජමාත්
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
දාරුල් අදර් @ ජමිඋල් අදර්
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
ISIS සංවිධානය
අල්කයිඩා සංවිධානය
Save the pearls සංවිධානය
Super muslim සංවිධානය
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්