අන්තවාදී ත්‍රස්තවාදයට සම්බන්ධ බවට තහවුරු වූ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය දී තිබේ.
එම සංවිධාන පහත දැක්වේ.
- එක්සත් තවුහිත් ජමාත්
- සිලෝන් තව්හිද් ජමාත්
- ශ්‍රී ලංකා තවුහිද් ජමාත්
- සමස්ත ලංකා තව්හිද් ජමාත්
- ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා
- දාරුල් අදර් @ ජමිඋල් අදර්
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය/ජමියා
- ISIS සංවිධානය
- අල්කයිඩා සංවිධානය
- Save the pearls සංවිධානය
- Super muslim සංවිධානය