නවතම පුවත්

අනුරගේ පරිසර ප්‍රතිපත්තිය හෙට

අසංක

අසංක

ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට(17) උඩවලවේ දී සිදුකිරීමට නියමිතය.

රටම සොබාමත් කරන අපේක්ෂාව නමින් ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එලිදැක්වීමට නියමිත අතර මේ වනවිට අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එලිදක්වා තිබේ.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහ පරිසර ප්‍රතිපත්ති සම්පාධක කමිටුවේ විද්වතුන් ද සහභාගීවීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්