නවතම පුවත්

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

අසංක

අසංක

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණ.

විවිධ ක්ෂේත්‍රවල අදාළව ප්‍රතිපත්ති කිහිපයක් වරින් වර පසුගිය දිනවලදී එළිදක්වා තිබුණි.

අද එළිදක්වා ඇත්තේ එම සියලු ප්‍රකාශයන් එක්කරන ලද සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයකි.

එය නම් කර ඇත්තේ ‘අපේක්ෂාවේ උදානය’ ලෙසයි.

මේ අවස්ථාව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්, කලාකරුවන් රැසක් එක්ව සිටිහය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්