නවතම පුවත්

අඳුර පරදා ආලෝකය රජයන දීපවාලී අදයි

අසංක

අසංක

හින්දු ජනතාව බැති සිතින් සමරන දීපවාලි උත්සවය අදයි.

දීපවාලි යනු අඳුර පලවා හැර ආලෝකය උදාකර ගැනීම ලෙස හින්දු බැතිමත්හු විශ්වාස කරති.

හින්දු ආගමික උත්සව අතර මුල් තැන ගත් උත්සවයක් ලෙස ද දීපවාලී උත්සවය හැඳින්විය හැකිය.

දීපවාලි උත්සවය සමරන හින්දු ජනතාව වෙනුවෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවය.

හෙට දිනයේ සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්