නවතම පුවත්

අපනයන ආදායම් අඩුවෙයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මෙම වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි 29897 කි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද දත්තවලට අනුව, 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී අපනයන ආදායම සියයට 0.77 ක පහළ යාමක් වාර්තා වේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 978.2 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්