නවතම පුවත්

අපනයන භෝග ආදායම ඉහල යයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 8 තුළ අපනයන භෝග මගින් ඉපයූ ආදායම වර්ධනය වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ, සංවර්ධන උපුල් රණවීර පැවසුවේ මෙම වසර තුළ අපනයන ප්‍රමාණවල යම් අඩුවක් පැවතියද අපනයන ආදායම වර්ධනය වීම විශේෂත්වයක් බවයි.
මෙම වසරේ ගම්මිරිස් සහ කරාබුනැටි අපනයනයේ සුළු අඩුවක් දක්නට ලැබෙන බවද අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ උපුල් රණවීර වැඩිදුරටත් සදහන් කළා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!