නවතම පුවත්

අප්‍රේල් 04-11 දක්වා අවදානම්!- රනිල්ගෙන් රජයට යෝජනා 09ක්

අසංක

අසංක

සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති පරිදි ලබන අප්‍රේල් 04-11 අතර මෙම කොරෝනා වසංගතය ශ්‍රි ලංකාව තුළ උපරිමයෙන් ළගා විය හැකි නිසා සැලකිල්ලෙන් කටයුතු කිරීම උදෙසා රජයට යෝජනා 9ක් ඉදිරිපත් කරන බව හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.


ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ සහා පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සැලැස්මක් සකස්කොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාවට නැංවීම තුළින් පුළුල් සෞඛ්‍ය සේවාවක් ලැබෙන බව හෙතම පළමු යෝජනාවෙන් පෙන්වා දී තිබේ.


පෞද්ගලික අංශයේ රෝහල්වෙතින් නොමිලයේ පරීක්ෂණ සේවා ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසා එම වියදම් රජයෙන් දැරීම, මේ පිළිබද පොදු වැඩපිළිවෙලක් සැකසීමට අවශ්‍ය සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීම, පරීක්ෂණ සදහා ප්‍රමතිගත උපකරණ ගෙන්වීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ දිරිපත් කිරීම ඇතුළු යෝජනා 9ක් මෙසේ ඉදිරිපත් කර ඇත.


ඉන්දියාව හා ලංකාවේ ධීවර ප්‍රජාව මහ මුහුදේ ධීවර කටයූතුවලදී සමීපයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ මාර්ගයක් සොයන්නැයිද එහි එක් යෝජනාවකි.
අදාල නිවේදනයේ මෙසේද සදහන්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්