නවතම පුවත්

‘අපිට ඉන්නේ විනයක් ඇති නායකයෝ’ – ජගත් මනුවර්ණ

අසංක

අසංක

ජාතික ජනතා බලවේගය සමග සිටින්නේ විනයක් සහිත නායකයින් පිරිසක් බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසයි.

එමෙන්ම විනයක් සහිත ජනතාවක් එම බලවේගය සමග පෙළ ගැසෙන බව හෙතෙම කියාසිටියි.

ගාලුමුවදොර පිටියේදී දැන් පැවැත්වෙන ජාතික ජනතා බලවෙගයේ මහ සමුළුව අමතමින් හෙතෙම මේ බව පැවැසීය.

එම බලවේගයේ ජනපති අපේක්ෂකයා තව සුලු මොහොතකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්