නවතම පුවත්

“අපි වැරදි නැහැ” – ගුවන්තොටුපළ සභාපති කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය මාර්ගෝපදේශවල දක්වා ඇත්තේ  කොවිඩ් එන්නත් ලබානොගෙන පැමිණෙන මගීන් පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමුකරන ලෙස පමණක් බවත් ගුවන්තොටුපලේදී එම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව ක්‍රියාත්මක කර ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටී .

එන්නත ලබානොගෙන එන මගීන් ගුවන් තොටුපලේ රඳවා ගැනීමට හෝ පොලිසිය වෙත භාරදීමට තමන්ට බලයක් නැති බවද  ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

ඔමික්‍රෝන් ආසාධිත කාන්තාව එන්නත් ලබානොගෙන මෙරටට පැමිණීම සම්භන්ධව  ගුවන් තොටුපල වෙත එල්ලකෙරෙන සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්