නවතම පුවත්

අ’පුරේ තැපැල් ඡන්දවලින් 6000ක් ප්‍රතික්ෂේපයි

අසංක

අසංක

ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද රාජකාරිවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් විසින් ඉදිරිපත් කර තිබෙන තැපැල් ඡන්ද අයදුම්පත් 53,000කින් අයදුම්පත් 6000කට ආසන්න ප්‍රමාණයක්ම ප්‍රතික්ෂේප කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක පවසන්නේ තැපැල් ඡන්ද අයදුම්පත් සකස් කිරිමේදී සිදුව ඇති විවිධ අඩුපාඩුකම් හේතුවෙන් මෙම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරිමට සිදුව ඇති බවය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 682,450ක් මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදිමට සුදුසුකම් ලබා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 634ක් වන අතර තැපැල් ඡන්ද සළකුණු කිරිම මේ මස 31 දින හා ලබන මස 01 වන දින සිදු කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්