අපේක්ෂකයන්ගේ මංගල රැළිවල කටවුට්වලට පමණක් අවසර දෙයි

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මංගල රැළිවල පෝස්ටර්, කටවුට් ආදිය පමණක් රට පුරා ප්‍රචාරය කිරීමට මැතිවරණ කොමිසම අවසර දී තිබේ.

මෙවර ඡන්ද පත්‍රිකාව අඟල් 26ක් දිගු වන අතර ඒ අනුව එය අඩි දෙකකට වඩා දිගින් වැඩිය.

ප්‍රචාරණය සඳහා අපේක්ෂකයා සමග ගෙන් ගෙට යාමට මැතිවරණ කොමිසම අවසර දී ඇත්තේ වරකට අපේක්ෂකයා ඇතුළුව 11කට පමණි.