නවතම පුවත්

“අපේ ගමේ අපේ කඩේ ” ව්‍යාපෘතිය ආරම්භවේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාර්ග කිලෝ මීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නිවසක් සමඟ ඊට යාබද ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර දීමේ ජාතික වැඩසටහන අද (08) දින ආරම්භ කෙරින .

ඒ අනුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගැනුණු මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා ඊට අදාළව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට  සැලසුම් වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ

“අපේ ගමේ අපේ කඩේ ”  නමින් හැඳින්වෙන මෙම වැඩසටහන හරහා ග්‍රාම නිලධාරී වසම් 14022ක පවුල් 14022ක් ප්‍රතිලාභ ලැබීමට නියමිතය.

ආරම්භක වැඩසටහන කොළඹ,කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් අද ආරම්භ කෙරුනු අතර .අමාත්‍යාංශය හා ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි