නවතම පුවත්

අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සැරසෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබේ.

එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර ඇති අතර එමගින් ගගනගාමීන්ව කක්ෂයේ කිලෝ මීටර් 400ක් පමණ දුරකට යවා දින තුනකට පසුව ඔවුන්ව ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

එම ගමන සඳහා ගගනගාමීන් තිදෙනෙක් එක්වීමට නියමිතය.

එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) මේ වනවිට විවිධ අත්හදාබැලීම් සිදුකරමින් සිටියි.

මෙම වසරේදී රොබෝවක් අභ්‍යවකාශයට යැවීමට ඉන්දීය විද්‍යාඥයින් සැලසුම් කර ඇති අතර අනතුරුව ලබන වසරේදී ගගනගාමීන්ව අභ්‍යවකාශයට යැවීමට ඉන්දියාව සැලසුම් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්