නවතම පුවත්

අම්ෆන් ඉන්දියාවට – ලංකාවේ බලපෑම පහව යයි

අසංක

අසංක

අම්ෆන්’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවූ බලපෑම හෙටින් (21) පසු අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී

එම සුළි කුණාටුව අද (20) පස්වරුව වන විට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට හා බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී .

ඒ අනුව මේ වන විටත් එම දෙරටේ වෙරළබඩ ප්‍රදේශ වලින් මිලියන ගනනක ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙය අවුරුදු 10ක පමණ කාලය තුළ ඇතිවූ ප්‍රබලම සුළි කුණාටුවක් වනු ඇති බවද ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මේ අනුව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටවල් දෙකම පීඩාවට පත්ව සිටින අතර තුර සුළි කුණාටුවේ බලපෑම ප්‍රබල ගැටලුවක් වී ඇතැයි එම නිලධාරීහු පවසති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්